Saturday, August 15, 2020

Basic Electronic දන්න සිංහලෙන්ම ඉගෙනගන්න මේ සියලුම දැන් ඔබගෙ නිවසටම ගෙන්වාගත හැක


මේ සියලුම Tools දැන් නිවසටම ගෙන්වාගත හැක මෙතන කිලික් කරන්න







දන්න නොදන්න හැමෝටම සරලවම
දන්න සිංහලෙන්ම ඉලෙක්ට්‍රොනික් ගැනකියල දෙන ලංකවෙ එකම හොදම

You tube චැනල් එක SL CRACK........

BASIC ELECTRONIC වීඩියෝ නැරබීම සදහා පහත Link එක Click කරන්න

30 comments:

  1. ඉස්සරහටත් හොදට කරන්න අයිය..අපි ඉන්නවා

    ReplyDelete
  2. Power supply eka kalu walata kiyak yanawada

    ReplyDelete
  3. Supiri 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    ReplyDelete
  4. Lassanayi ayye next video enakan balan innawa jayawewa

    ReplyDelete
  5. Godak hodata kiyale danewa oyate jayawewa

    ReplyDelete
  6. Sar mama dehiaththa kandiye kenek mn oyage video okkama balanawa eka niyamai thawa tikak mata therenawa Madi maath igena ganna asai mata ??? Godak thiyanawa ahanna oyage fon numbar ekak dannko.

    ReplyDelete
  7. Mama awurudu50k kenek me pilibadawa melo deyak danne ne eth obatumage vidio mula idalama baluwa ara all in one ekath thaniyama haduwa mata harima සතුටුයි dan transistor lesson eke inne ගෙදර podi radio ekath transfomer eka aluthen dala hada gatta thank u so much my dear i wish to u always mata සතුටු wagema ඔබගේ golayek වීමත් sසතුටක් last i said i am station master

    ReplyDelete
    Replies
    1. මටත් ගොඩක් සතුටයි ජය වේවා මහත්යා...

      Delete
  8. Video දානවා වගේ මේකත් අවශ්‍යම දෙයක් ඉලෙක්ට්‍රොනික් වලට අවශ්‍ය දේවල් ගෙන්නගන පුලුවන් එකනන් ස්තුතිය දිගටම කරගෙන යමූ......

    ReplyDelete
  9. LG TV එකක මොස්ෆට් වගයක් ඕන එවන්න පුලුවන්ද හෙම්මාතගමට. RJP30H2A
    N2P
    054
    RJP30H2A මේකනෙ නම්බර් එක එකෙ අර යටින් නම්බර් වගයක් එන්නෙ ඒකත් හරියන්න ඕනද ඒ තියෙන විදිහම නැත්නං උඩ නම්බර් එක හරියට බලල දැම්මොත් අව්ලක් නැද්ද. N channel mosfet එකක් නේ මේක්. 5ක් ඕං මට

    ReplyDelete
  10. ලොක්කත් ගොඩ අපිත්ගොඩ

    ReplyDelete
  11. ගොඩක් ගොඩක් ස්තුතියි.

    ReplyDelete
  12. ඉලෙක්ට්‍රොනික් ගැන මාර ආසාවක් ඇතිඋනා. මම දිගටම වීඩියෝස් බලනව. බොහොම ස්තුතියි.දිගටම කරගෙන යන්න.

    ReplyDelete
  13. Bro mata 1005(9B) transistor ekata galapena wena ekk kiyanko

    ReplyDelete
  14. මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා, ස්තුතියි.

    ReplyDelete
  15. මම දැන් තමයි මේක බලන්න පටන්ගත්තෙ දචස් දෙකෙන් ඔක්කොම බැලුව ගොඩක් ස්තුතියි මමහරි ආසයි ඉලෙ. වලට මොනරැ කෑගහනව ඇහෙනව ඔයා කොහෙද?

    ReplyDelete
  16. ඇත්තටම සුපිරි මාත් ගොඩක් ආසාවෙන් හිටියේ ඉලෙක්ට්‍රොනික් ඉගෙනගන්න ඒත් සමහරක් සමීකරණ ගනන් තේරුම් ගන්න අමාරු නිසා ආසාව මගහැරුනා ඒත් මේ කියලා දෙන විදිහට අල්ගන්න මොලේට දාගන්න පුලුවන් ගොඩක් පින් ලොකු දෙයක් කරන්නේ ඔබතුමා සහ චැනල් එක බුදු සරණයි දෙවි පිහිටයි ඉදිරි වැඩ වලට තව තවත් ආසාවෙන් ඉගෙන ගන්න බලන් ඉන්න අය වෙනුවෙන් තවත් උගන්නන්න පුලුවන් වෙන්න කියලා වගේම ජය වේවා

    ReplyDelete